ගුරු නිර්මාණ

මෙම පිටුවෙන් ර/ මහින්ද විද්‍යාලයේ ගුරු භවතුන්ගේ නිර්මාණ ඔබේ රසවින්දනය උදෙසා ඉදිරිපත් කරනු ලැබේ. ගුරු නිර්මාණ පිළිබඳ ඔබේ අදහස් මෙම පිටුවේ පහළින් comment කළ හැකි ය.




ර/ මහින්ද විද්‍යාලයේ ආචාර්ය තිලක් ඉඳුරන්පිටිය මහතා විසින් අඳින ලද ආලේඛ්‍ය සිතුවම් ඔබේ රසවින්දනය හා අවබෝධය සඳහා පහතින් ඉදිරිපත් කරනු ලැබේ.



1. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්.




2. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ප්‍රවීණ ලේඛක හා නාට්‍ය නිශ්පාදක එදිරිවීර සරච්චන්ද්‍ර මහතා.




3. ප්‍රවීණ ලේඛක ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්




4. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය, ප්‍රවීණ ලේඛක ජේ. බී. දිසානායක මහතා



5. සබරගමුවේ කවි සිළුමිණ පරාක්‍රම කොඩිතුවක්කු ශූරීන්




6. ප්‍රවීණ ලේඛක පියදාස සිරිසේන මහතා




7. ප්‍රවීණ ලේඛක කේ. ජයතිලක මහතා




8. ප්‍රවීණ ලේඛක හා ගීත රචක මඩවල එස්. රත්නායක මහතා.




9. ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රම මහතා.




10. රූපවාහිනියේ නිර්මාතෘ ජෝන් ලොගී බෙයාඩ් මහතා.




11. ප්‍රවීණ නාට්‍ය හා රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා.




12. බොරැල්ල ගෝතමී විහාරයේ සිතුවම් අඳින ලද චිත්‍ර ශිල්පී ජෝජ් කීට් මහතා.




13. භාණ්ඩයක තොරතුරු අන්තර්ගත කරන බාර්කෝඩ් ක්‍රමය හඳුන්වා දුන් ඇමරිකානු ජාතික නෝමන් ජෝසෆ් වුඩ්ලන්ඩ් මහතා.




1 comment: