Thursday, April 16, 2020




දයාබර දරු දැරියනි, දෙමාපියනි,

2020 වර්ෂයේ පළමු පාසල් වාරය අවසානයේ ලංකාවෙහි ඇති වූ හදිසි වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා දැමීම හා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන්, පැල්මඩුල්ල ර/ මහින්ද විද්‍යාලයේ 6 - 11 ශ්‍රේණිවල දරු දැරියන් නිරතුරුව දුරස්ථ ක්‍රමවේද ඔස්සේ අධ්‍යයන කටයුතු හා සම්බන්ධ කිරීම මූලික පරමාර්ථය කර ගනිමින් මෙම බ්ලොග් පිටුව නිර්මාණය කරනු ලැබේ. විශේෂයෙන් ම පාසල් දරු දැරියන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සම්බන්ධ කර ගැනීමේ දී අනාගතයේ මුහුණ දීමට සිදුවන සමාජ හා නෛතික ගැටලු අවම කර ගැනීම සඳහා මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදු විය. විශේෂයෙන් ම රටෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇති මෙවැනි මෙහොතක දරු දැරියන් මෙන් ම දෙමාපියන් ද අන්තර්ජාල පහසුකම් හෝ මෙවලම් සපයා ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව අප දනිමු. නමුත් දුරස්ථ ක්‍රමය ඔස්සේ මාගේ ආචාර්ය මණ්ඩලය හා එක්ව බහුතරයක් දරු දැරියන් අධ්‍යයන කටයුතුවල නිරත කරවීමට හැකි සෑම පියවරක්ම ගන්නෙමු. එසේ ම මෙය අප පාසල් ප්‍රජාව වෙනුවෙන් සත්කාරයක් වශයෙන් පවත්වාගෙන යන අතර, මෙහි පල කෙරෙන පැවරුම් උපදෙස් පරිදි දරුවන් වෙත ලබා දීම සඳහා දෙමාපියන් වශයෙන් ඔබගේ සහාය ද අපේක්ෂා කරමු. මෙහි දී ඔබගේ අදහස් හෝ ඔබට පවතින ගැටලු mahindavidyalayablog@gmail.com ලිපිනය ඔස්සේ ඊ තැපෑල මඟින් අප වෙත දැන්විය හැකි ය.

 එච්.ඒ.එන් ප්‍රේමතිලක
විදුහල්පති
ර/ මහින්ද විද්‍යාලය
පැල්මඩුල්ල















75 comments:

  1. Sanulaka gamith priyadarshana 6E

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Good work.keep it up and thank you so much .

    ReplyDelete
  4. Good job...Thank you soo much..

    ReplyDelete
  5. Good job..Thank you soo much..

    ReplyDelete
  6. Good job..Thank you soo much..

    ReplyDelete
  7. Good job..Thank you soo much..

    ReplyDelete
  8. Great work sir...Nenuka Methmin, Grade 1F

    ReplyDelete
  9. If is a good job. Thank you so much princeple and teachers.

    ReplyDelete
  10. Great work..in the situation congratulations all dedicate this work

    ReplyDelete
  11. Kushan Pramod Vidusha Aluthgedara
    Grade 11-B

    ReplyDelete
  12. පවන් දෙව්මින 7A

    ReplyDelete
  13. S.m.h nipuna Sampath rathnayaka
    11-c

    ReplyDelete
  14. S.m.h nipuna Sampath rathnayaka
    11-c

    ReplyDelete
  15. H.wTheekshana Mevan Jayantha 10-B

    ReplyDelete
  16. Good work dilmi wimalarathne 6 c

    ReplyDelete
  17. Good work dilmi wimalarathne 6 c

    ReplyDelete
  18. N.Minidhu Indhuwara - grade4
    N.Akindhu Indhiwara - grade1

    ReplyDelete
  19. N.Minidhu Indhuwara - grade4
    N.Akindhu Indhiwara - grade1

    ReplyDelete
  20. N.Minidhu Indhuwara - grade4
    N.Akindhu Indhiwara - grade1

    ReplyDelete